Tuesday, March 12, 2013

ජීවිතේ..


මහණවෙන්න... ඇයි මොනවා ලබාගන්නද? මොනවද ලැබෙන්නෙ? ඇයි මොනවහරි බලාපොරොත්තුවෙන්න ඕනෙද?

වනගත වෙලා බාවනා කරන්න... හිත දියුනු කරන්න... ඇයි මොකටද? හිත දියුනු කරල මොනව කරන්නද? මැජික් පෙන්නනද? පුළුවන් උනත් මොකටද? එලියට ඇවිල්ල මම පොර වෙන්නද?

හුදකලා ජීවිතයක්... හ්ම්ම්... ඉපදුන නිසා ජීවත් වෙන්න එකනම් හොදයි වගේ...

No comments:

Post a Comment