Tuesday, March 12, 2013

ජීවිතේ..


මහණවෙන්න... ඇයි මොනවා ලබාගන්නද? මොනවද ලැබෙන්නෙ? ඇයි මොනවහරි බලාපොරොත්තුවෙන්න ඕනෙද?

වනගත වෙලා බාවනා කරන්න... හිත දියුනු කරන්න... ඇයි මොකටද? හිත දියුනු කරල මොනව කරන්නද? මැජික් පෙන්නනද? පුළුවන් උනත් මොකටද? එලියට ඇවිල්ල මම පොර වෙන්නද?

හුදකලා ජීවිතයක්... හ්ම්ම්... ඉපදුන නිසා ජීවත් වෙන්න එකනම් හොදයි වගේ...

Monday, June 4, 2012

තනිකඩ නේන්නම්...


අම්මෝ ඇති එකත් ඉවරයි.... ඉවර උනේනම් මම බලාපොරොත්තු උන විදිහට, මට වාසිදායක ආකාරයට නෙවෙයි... ජීවිතේ තවත් බලාපොරොත්තුවක බිදවැටීමක් විදිහට... තවත් හුදකලා උන හිතේ අමාරුවක්, සමහරවිට ටිකදවසක්, සමහරවිට ගොඩක් කාලයක් හිතේ රැදිලා තියේවි... 
.
.
.
.
සැහැල්ලුවෙන් ඉන්නව වගේ පෙනුනට, ඇත්තටම දුකයි....