Monday, June 4, 2012

තනිකඩ නේන්නම්...


අම්මෝ ඇති එකත් ඉවරයි.... ඉවර උනේනම් මම බලාපොරොත්තු උන විදිහට, මට වාසිදායක ආකාරයට නෙවෙයි... ජීවිතේ තවත් බලාපොරොත්තුවක බිදවැටීමක් විදිහට... තවත් හුදකලා උන හිතේ අමාරුවක්, සමහරවිට ටිකදවසක්, සමහරවිට ගොඩක් කාලයක් හිතේ රැදිලා තියේවි... 
.
.
.
.
සැහැල්ලුවෙන් ඉන්නව වගේ පෙනුනට, ඇත්තටම දුකයි....