Monday, June 4, 2012

තනිකඩ නේන්නම්...


අම්මෝ ඇති එකත් ඉවරයි.... ඉවර උනේනම් මම බලාපොරොත්තු උන විදිහට, මට වාසිදායක ආකාරයට නෙවෙයි... ජීවිතේ තවත් බලාපොරොත්තුවක බිදවැටීමක් විදිහට... තවත් හුදකලා උන හිතේ අමාරුවක්, සමහරවිට ටිකදවසක්, සමහරවිට ගොඩක් කාලයක් හිතේ රැදිලා තියේවි... 
.
.
.
.
සැහැල්ලුවෙන් ඉන්නව වගේ පෙනුනට, ඇත්තටම දුකයි....

7 comments:

  1. හ්ම්ම්...හැමෝටම හුගක් සැහැල්ලුවෙන් ජිවත් වෙනවා කියලා පෙන්නුවට හුගක් ඇතුලෙන් දුක් වෙනවා කියලා දන්නේ තමන් විතරයි....බාහිරින් මිනිස්සු මනින එක මිනිස්සු කරන ලොකු වැරද්දක්......
    ජිවිතේ කියන කන්ද නගිද්දී සැහෙන්න අමාරුයි ඉදිරියට යන්න..අතීත සිදුවීම් ඔක්කොම අනාගතේට පාඩම් කියලා හිතාගෙන ඉදිරියටම යමු.........
    කන්ද උඩටම ගියාම හැරිලා බැලුවම එදාට සතුටු හිතේවි..:)
    ජයෙන් ජය...!!!

    ReplyDelete
    Replies
    1. එක කන්දක් නැග්ගම තව එකක් පේනව... කදු නගින එක නවත්තුවනම් ජීවිතේ ගොඩක් සැහැල්ලු වේවි කියලයි මටනම් හිතෙන්නෙ...

      Delete
    2. හැම කන්දක් එක්කම පල්ලමකුත් තියනවා යාලු.....:)

      Delete
    3. මේ දෙවැනි පොස්ට් එක නේ....දැන්නේ ඒක දැක්කේ, කොහොම හරි තිතට තිත තියලා කොමාව දාලා ලියන්න ගත්ත එක ගැන නම් හුගක් සතුටුයි...දිගටම ලියමු යාලු...අපි දිගටම එනෝ කියවන්න.......කෙටි උනත් හුගක් හිතට වදින්න ලියලා තියනවා ජයෙන් ජය.....!!!

      Delete
    4. ආයෙත් දවසක සමහරවිට මොනවහරි ලියන්න හිතේවි... ඒ කවදද කියලනම් කියන්න අමාරුයි ... සමහරවිට මේ මාසෙටම අයෙත් මට බ්ලොග් කියවන්නවත් බැරිවේවි... හැබැයි නිදහසේ තනි වෙන්නනම් පුළුවන් වේවි හිතේ හැටියට.....

      ගොඩක් ස්තුතියි යාලු මේ පැත්තේ ආවට.... කව්රුත් කමෙන්ට් කරාවි කියල බලාපොරොත්තුවක් තිබුනෙත් නෑ... මම බ්ලොග් කියව්වට කමෙන්ට් කරන්නෙත් ගොඩක් අඩුවෙන්...

      Delete
  2. වැඩ රාජාකාරිත් එක්ක ලියන එකනම් මල ඇනයක් තමයි. එහෙමයි කියල තමුන්ගේ රසිකයෝන්ව හලාගන්න නම් එපා.පුළුවන් හැටියට ලියන්න අපි බලන්නම් අඩුපාඩු තිබුනොත් කියන්නම්. නැත්නම් බනින්නම්. :) යම්කිසි දෙයක් දැනගන්න අවශ්‍යනම් අහන්න ඕනේ වෙලාවක දෙන්නම් උපරිම සප් එක
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. අම්මෝ අයෙත් ලියන්නනම් බෑ මහත්තයෝ... ස්තුතියි මේ පැත්තේ ආවට, මමත් පුලුවන් පුලුවන් වෙලාවට වලව්ව පැත්තේ එනව...

      Delete